Gallery

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නවසීලන්ත නිල සංචාරය

නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නැතන් ගයි මහතා විසින් පිළිගත් අවස්ථාව.

රන්ජන් පියුමිගේ සිල් බිඳියි

පසුගියදා ඩි ආර් විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හලේ පැවතුණා උපන්දින සාදයක්. උපන්දිනය කවීෂා අයේෂානීගේ යි. මේ අවස්ථාවට එක් වුණා රන්ජන් රාමණායකත්. මෙතැනදි රන්ජන්ගේ උණුසුම් හාදුවක පහස විඳින්න හැමදාමත් පුවත් මවන පියුමි හංසමාලාටත් අවස්ථාව උදා වුණා. ඡායාරූප සටහන – නිශ්ශංක විඡේරත්න

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා.

අද (21) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

කිලිනොච්චි ගින්න

කිලිනොච්චිය, ඩිපෝව හන්දිය අසල පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (16) රාත්‍රීයේ ඇති වූ  ගින්නකින් කඩකාමර හා කුඩා වෙළෙඳසැල් 100ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කිලිනොච්චිය පොලීසිය ප්‍රකාශ කරයි. රාත්‍රී 9.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් අදාළ වෙළෙඳසැල් 75ක් පමණ සම්පූර්ණ වශයෙන් හානිවී ඇති අතර ඒවා තුළ වූ භාණ්ඩ ද සම්පූරණයෙන්ම විනාශ වී ඇත. ගින්න Read More

ඩිල්ෂාන් පිටියෙන් සමුගත් හැටි

1999 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමට ඩිල්ෂාන් වරම් හිමිකරගත්තා. ටෙස්ට් පිටියේ මෙන්ම, එක්දින පිටියේද පෙරලිකාර දස්කම් රැසක් වාර්තා කර ඇති ඩිල්ෂාන් 2009 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය උඩුයටිකුරු කරමින් ඉන් පෙර කිසිවෙකු දැක නොතිබූ පහරක් හදුන්වා දුන්නා. අදටත් ක්‍රිකට් ශබ්දකෝශයේ ක්‍රීඩකයෙකුගේ නමින් ඇති එකම පහර වන්නේ එම ඩිල්ෂ්කුප් පහරයි. 2011 වසරේදී Read More

එජාපයට වසර හැත්තෑවයි …..වෝටර්ස් ඒජ් හීදී රාත්‍රී භෝජන සංග්‍රහයක්

එක්සත් ජාතික පක්ෂයට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෝටර්ස් ඒජ් හීදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. එම අවස්සථාවට එක්හවූ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ පක්ෂයේ අනෙකුත් අමාත්‍යවරු සහ ක්‍රියාකාරිහුද එක්වූහ.  

සිරිකොතේ පිරිත්

2016 සැප්තැම්බර් මස 04 වන දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද පිරිත් දේශනය සදහා සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.    

ඔලිම්පික් උළෙලේ සරාගීම ක්‍රීඩිකාවන් 10 දෙනා

මේ දිනවල හැමෝගේම අවධානය යොමු වෙලා තියෙන්නේ ඔලිම්පික් උළෙල දෙසට යි. බ්‍රසීලයේ රියෝ නුවර උත්කර්ශවත් අයුරින් පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඇතැමුන් විවිධ හේතු කාරණා නිසා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතරත් ජනප්‍රියත්වයට පත් වෙලා. මින් ඇතැමුන් එම ජනප්‍රියත්වය හිමිකරගෙන ඇත්තේ ක්‍රීඩා දක්ෂතා නිසා පමණක්ම නොවෙයි. මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින සරාගීම ක්‍රීඩිකාවන් Read More

t

o

p