Gallery

අගමැති රනිල්ගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්ථා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී  හමුවූ අවස්ථාව ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස වෙත ගීතයක රස විදීමට සැලැස්වූ අවස්ථාව. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඡායාරූපවල දැක්වේ. ශ්‍රී Read More

නාමල් උයනේ ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කරමින්

ගල්කිරියාගම, උල්පතගම ජාතික නාමල් උයනේ ඉදිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නාමල් උයන ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කිරීම සහ එම කාර්යාලයේ වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 13 වෙනි දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු Read More

ධීවර හා සංචාරක කර්මාන්ත වල දියුණුවට නොර්වේ රාජ්‍යයේ සහාය

ධීවර අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක සිටින නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සාගර සම්පත්වලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමටත්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 05 වැනි දා දහවල් නෝර්වේහි දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම සඳහා දිගු කාලයක සිට නෝර්වේ රජයෙන් ලැබෙන සහයෝගය Read More

දේශපාලනයට කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සඳහා ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen) මහත්මිය අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. 05 වන දා පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ Read More

යුවාන් මිලියන 400ක ප්‍රදානයක් ලබා දීමේ ගිවිසුම

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා වූ ගිවිසුමට 16 වන දා සන්ධ්‍යාවේ චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණි. චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී මෙම Read More

එකම තීරයක් – එකම මාවතක්

බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ඡෙංයු (Li Changyou), ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුලූ තානාපති කාර්යාලීය Read More

වෙසක් සැමරුමට අගමැතිගෙන් බෞද්ධ විහාරස්ථාන වලට පරිත්‍යාග

ඡාත්‍යන්තර වෙසක් දින සමරුම වෙනුවෙන් බෞද්ධ විහාරස්ථාන වෙත මූල්‍ය පරිත්‍යාග ලබා දීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණි.  මෙම මූල්‍ය පරිත්‍යාග සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ කොළඹ මහ නගර සභාව විසිනි.

වියට්නාම් ජාතික වීර ස්මාරකයට අගමැති රනිල්ගෙන් පුෂ්පෝපහාර

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 17 වන දා පෙරවරුවේ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික වීර ස්මාරකය වෙත ගොස්, පුෂ්පෝපහාර පැවැත්වීය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ ඇතුළු ශ්‍රී ලංකා Read More

t

o

p