Business

ප්‍රහාරයන්ගෙන් පසු සංචාරක කර්මාන්තයට මොකද වෙන්නේ

රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැළකිල්ලකට ගනිමින් පසුගිය වසරවලට සාපේක්ෂව මෙම කාලය තුළදී සංචාරකයින් මෙරටට පැමිණීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමකට පවතින බව වාර්තා වෙයි. කල්පිටිය මුහුදු තීරය හා ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථිකයට විදෙස් මුදල් ගෙන එනු ලබන ප්‍රධානතම සංචාරක පුරවරයක් ලෙසට ප්‍රසිද්ධයි. කයිට් සර්ෆින් ක්‍රීඩාවට හා තල්මසුන් නැරඹීමට ලංකාවේ ඇති මුහුදු තීරයන්ගෙන් ප්‍රධාන Read More

ෆේස්බුක් ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යාමට සූදානමක් – පරිවර්තන සමූහය

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ. මෙලෙසේ තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සංචාරක ඉපැයිම් ඩොලර් බිලියන 1.5 කින් පහලට

පාස්කු ඉරිදා සුපිරි හෝටල් සහ දේවස්ථාන ඉල්ලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයන් හමුවේ මෙම වසර තුළ පුරෝකථනය කරන ලද සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.5 කින් පමණ අඩුවිය හැකි බව සංචාරක කර්මාන්තකරුවන් පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා, Daily FT පුවත්පත වෙත පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදීන් විසින් මෙරට හෝටල්වල සිටින Read More

කෙසෙල්වල කාබයිඩ් රසායනිකය ඇත්දැයි සොයන මෙවලමක් ජපුරෙන්

කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ‘ඉදවන ලද’ පළතුරු සොයා ගැනීම සඳහා, ජංගම දුරකතන යෙදවුමක් නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී තිබේ.. මේ වනවිට කෙසෙල්වල කාබයිඩ් තිබේදැයි යන්න සෙවීම සඳහා මෙම දුරකතන යෙදවුමෙන් හැකියාව පවතින බවත්, ඉදිරියේ දී අඹ සහ ගස්ලබු පළතුරු සඳහා යොදා ගැනීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මෙම නිර්මාණය සිදු Read More

කිරිපිටි මිල නැංවිමට අවසර කිලෝවක් රුපියල් 60 කින් හා ග්‍රෑම් 400 රපියල් 25 කින්

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ. ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දුන් බවකර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක Read More

පෝසත් බබාලා රජයට අදායම් බදු ගෙව්වා කියලා පාඩුවක් වන්නේ නැහැ – මුදල් ඇමති

ළමා ඉතුරුම් ගිණුම්වල පොළිය සඳහා බදු අයකිරීම් අදාළ වන්නේ මාසික පොළිය රුපියල් 5,000 ක් හෝ ඊට වැඩිනම් පමණක් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. එසේ පොළියක් ලැබීමට නම් අවම වශයෙන් ළමා ගිණුමක රුපියල් ලක්ෂ 12 ක තැන්පතු මුදලක් තිබිය යුතු බව යැයිද  මංගල සමරවීර මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවති මාධ්‍ය හමුවක Read More

ඉන්ධන මිල ඉහලට

ඉන්ධන මිල ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට  ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කර තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඩිසල් ලීටරයක මිල රුපියලකින්ද ඉහල දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් දක්වාත් ඉහළ දමා තිබේ. සාමාන්‍ය Read More

අන්තර්ජාල භාණ්ඩ ගෙන්වීමේදි ජාතිය ගොඩනැගිමේ බද්දට පරිවර්තන සමූහයේ විරෝධය

අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා භාණ්ඩ ගෙන්වීමේදී එයට ජාතිය ගොඩනැගීමේ බද්ද නමින් නව බද්දක් අයකිරීමට මුදල් ඇමති මංගල සමරවිර කටයුතු කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප තරයේ හෙලා දකින බව එම සංගමය නිවේදනය කරයි. එහි සභාපති රජිව් යසිරි කුරුවිටගේ මැතිව්  මහතා නිකුත්මෙ කළ නිවේදනයේ මෙසේ ද සදහන්වේ. කිසිදු සොයාබැලීමකින් තොරව සියලුම භාණ්ඩ හා සේවා වලට Read More

අය වැය හිගය රුපියල් බිලියන 685 ක්

මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අය වැය ලේඛනය අනුව මෙම වසරේ අය වැය හිගය රුපියල් බිලියන 685 කි. 2019 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 2464 ක් වන අතර රජයේ මුළු වියදම රුපියල් බිලියන 3149 ක්වේ. අය වැය හිගය ණය හා ප්‍රදාන මගින් ලබා ගැනිමට අපේක්ෂා කරන බවද මුදල් ඇමතිවරයා සදහන් කළේය.

මංගලගේ 2019 අය වැය අද සවස ඉදිරිපත් කෙරේ

විසර්ජන පනත හෙවත් 2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. අයවැය යෝජනාව පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර අද (05) පෙරවරුවේ Read More

t

o

p