‘ලොකුම හොරා මහින්ද ; එයා හිටියේත් මගේ ආණ්ඩුවේ’ – චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (05) පැවසුවාය. වේයන්ගොඩ නගරයේ මහජන පොළ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇය එබව සඳහන් කලේ ” මැඩම්ගේ ලේකම්වරු දෙන්නෙක් ලොකු අල්ලසක් අරන් අහුවෙලා නේදැයි” මාධ්‍යවේදියකු කල විමසිම්කදිය. අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට Read More

ගෝඨාභයගේ ඉල්ලීම මත මලික්ගෙන් විජේදාසට ඇමතිකමක් – EXCLUSIVE

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ රාජපක්ෂ රෙජීමය සමග ප්‍රසිද්ධියේ ඩිල් දැමීම නිසාවෙනි. ඔහු ඇමැතිධුරයෙන් ඉවත් කරන අවස්තාව වනවිට එජාප නායකත්වයට මෙන්ම මුළු මහත් එජාපයට පහත් අපහාසාත්මක ප්‍රකාශ කරමින් දැඩි විවේචන එල්ල කල අතර ඔහුගේ පරම අභිප්‍රාය වුයේ ඇමතිකම නැති වීමෙන් පසු මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධය ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් මහින්ද එකාබද්ධයේ දොරටු ඔහුට Read More

අභියාචනාධිකරණ නියෝගයක් නිසා : බැසිල්ගේ සිල්රෙදි නඩුව කල් යයි

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජනතා මුදල් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් යොදා ගනිමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රූපය ඇතුළත් ලිත් පනස් ලක්ෂයක්  මුද්‍රණය කර බෙදාහැරිමේ  යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විත්තකරුවන්ට එරෙහි නඩුව ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය මැයි 04 නියෝග කර ඇත. ඒ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් Read More

රවී විශ්‍රාම යවන පොලිස්පතිගේ සීතල ගේම මාට්ටු

විමර්ශන දෙකක් ඇති බව දන්වා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරව විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා නිර්දේශ කර ඇති නමුත් විමර්ශනයක් ඇතැයි කී පමණින් ඊට එකඟවීමට කොමිසමට නොහැකි බවත් ඔහුගේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධ තීරණය එළඹෙන මැයි 10 වැනිදා ගැනීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි. වාර්තා Read More

අකිල මහ ලේකම් වුන හැටි දන්නේ රනිල් – (VIDEO)

පක්ෂ මහ ලේකම්ධුරය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත්වුයේ කෙසේද යන්න ඇසිය යුත්තේ පක්ෂ නායකයාගෙන් බවත් අදාළ ධුරය සඳහා අකිල විරාජ් අමාත්‍යවරයා පත්වීම දේශපාලන මණ්ඩලයේ ඒකමතික  තීරණයක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කරයි. මහ ලේකම් ලෙස යෝජනාවූ ඉමිතියාස්ගේ නම වාෂ්ප වෙලා  නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ මාධ්‍යක් හමුවේ මේ බව අනාවරණය කළ අතර ඒ Read More

රත්නපුරේ පුපුරා ගියේ : බැසිල් – ගෝඨා ගැටුමේම බෝම්බයක් !

රත්නපුර මහ නගර සභාව සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙක් පත් කර ගත් ක්‍රමවේදය සම්බන්ධව  පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවි වන්නිආරච්චිට විරෝධය පළකරමින් එම දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වීම බැසිල් – ගෝඨා ගැටුමේ ප්‍රතිඵලයක් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. රංජිත් සොයිසා, පේ‍්‍රමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් හා තවත් මහජන නියෝජිතයන් Read More

එජාපය මංගලගේ තටු කපයිද ?

ඉදිරියේදී සිදු කිරීමට නියමිත ඇමැති මණ්ඩල සංශෝධනයේදී නැවත වරක් එජාප ඇමැති ධූරවලද දැඩි වෙනසක් ඇති කරන ලෙස මේ වන විට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීර මහතාගෙන් ජනමාධ්‍ය අමාත්‍යධූරය ඉවත් කරන ලෙස එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගෙන් දැඩි ඉල්ලීමක් තිබෙන Read More

අලියට එක්වන රාජිතට ඉහළ පුටුවක් !

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනු ඇති බවත් ඒ අනුව එජාප ප්‍රතිසංවිධානය යටතේ ඔහුට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් හිමිවනු ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග පවසයි. එසේම ඔහුව එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායකවරයා ලෙස පත් කෙරෙනු ඇති බවත් එම ආරංචිමාර්ග කියා සිටියි. ඉදිරියේදී සිදු කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන Read More

මර්වින් සිල්වා යළි එජාපයට !

නොයෙකුත් පෞද්ගලික හේතුන් නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එක්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කමිටුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව එජාප ප්‍රබල ඇමතිවරයකු පසුගිය දිනක හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ. එම ඇමතිවරයා මර්වින් සිල්වා මහතාගේ සමීප ඥාතියකු බවද පැවසේ. අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංගයේදී මර්වින් Read More

t

o

p