ජපානය සමඟ ආර්ථික සම්බන්ධතා වැඩි කිරීමට අගමැති උපදෙස් දෙයි
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආසියානු පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වාගෙන යන ජපානය සමඟ ආර්ථික සම්බන්ධතා වැඩි වැඩියෙන් ඇති කර ගැනීමට රජය තීරණය කර තිබේ. රජය මේ තීරණයට එළැඹඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය. නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ගත යුතු පියවර ගැන අග්‍රාමාත්‍යවරයා ඇමතිවරුන්ට හා Read More