බොරු ප්‍රචාරයේ සැබෑ තත්වය පිළිබඳ හොඳම නිදසුන
කතා නිර්මාණය කිරීම සහ සැබෑ තත්වය පිලිබඳ කදිම නිදසුනක් වෙබ් අඩවිවල මේ වනවිට ප්‍රචාරය වෙමින් පවතී. ඒ “අගමැතිගේ කතාව යද්දී ජනපති නැගිටයයි. මුලසුනටත් එන්න බෑ කියයි” හිසින් ඒ පුවත මහින්ද හිතවාදී වෙබ් අඩවිවල පළවී තිබේ. නමුත් ඇත්තටම වුයේ සහමුලින්ම වෙනස් කාරණයකි. “ඉන්දියානු සාගරය අප ගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී Read More