ගාලුමුවදොර පිට්ටනි දාහක් වුවත් පිරවිය හැකි සෙනඟක් මැයි 01දාට ගේනවා
මැයි දින සැමරුම සඳහා ගාලුමුවදොර පිටිය ලබාදීමෙන් ආණ්ඩුව දුන් කළේ අභියෝගයක් නම් එම අභියෝගය ඉහළින්ම ජයග්‍රහණය කිරිමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ගාලුමුවදොර පිටිය ලබා දී ඒකාබද්ධ විපක්ෂය ඇන ගන්නා හැටි බලා සිනාසීමට සිටි ආණ්ඩුවට දැන් සිදුව ඇත්තේ අඬන්නට බව පැවසූ රණතුංග මහතා අද Read More