ජපාන නාවික යාත්‍රා දෙකක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයක් අනුව ගාලු සංවාදය වෙනුවෙන් ජපානයට අයත් නාවික යාත්‍රා දෙකක් පසුගිය දින කොළඹ වරායට පැමිණ ඇත. නාවික හමුදා සම්ප්‍රදායට අනුව මෙහිදී මෙම නාවික යාත්‍රාවන් දෙක ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායේ දී පිළිගන්නා ලදී. “Harusame” සහ “Amagiri” වන මෙම ජපාන නාවික යාත්‍රා දෙක පිළිවෙළින් මීටර් 151ක් සහ 137ක් වේ. Harusam Read More