ගෑනු වෙස් ගත් පෙම්වතා
මුස්ලිම් කාන්තාවන් අදින අැදුමකින් සැරසී කටුනායක ගුවන්තොටට අැතුලු වූ පිරිමි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙසේ කාන්තා අැදුමකින් සැරසී ගුවන්තොටුපළට අැතුලු වී අැත්තේ කටාර් සිට පැමිණි සිය පෙම්වතිය බැලීමට බවයි අනාවරණය වී ඇත්තේ. ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.