ජාත්‍යන්තර වෙළඳපොල ජයගැනීම පහසු කරන ගිවිසුමකට : ඇමති මංගල අත්සන් තබයි
ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි කුඩා රටවල් සඳහා වන වෙළෙඳපොළ මූල්‍ය සංචිතයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය දායක්තවය දැක්වීමේ ගිවිසුමකට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර ඊට අනුව බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන Read More