මානසික රෝගයකින් පෙලෙන හිටපු ඇමතිට රනිල් ඇමතිකම් දෙන්න හදන්නේ රෙදි ඇදගෙනද ?
විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ රාජපක්ෂ රෙජීමය සමග ප්‍රසිද්ධියේ ඩිල් දැමීම නිසාවෙනි. ඔහු ඇමැතිධුරයෙන් ඉවත් කරන අවස්තාව වනවිට එජාප නායකත්වයට මෙන්ම මුළු මහත් එජාපයට පහත් අපහාසාත්මක ප්‍රකාශ කරමින් දැඩි විවේචන එල්ල කල අතර ඔහුගේ පරම අභිප්‍රාය වුයේ ඇමතිකම නැති වීමෙන් පසු මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධය ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් මහින්ද එකාබද්ධයේ දොරටු ඔහුට Read More