තායිවානයේ දුම්රිය අනතුරකින් 18ක් මරුට 170කට තුවාල

ඊසාන දිග තායිවානයේ මගීන් 366 ක් සමඟ ගමන් ගත් මගී දුම්රියක් යිලාන් දිස්ත්‍රික්කය හරහා ගමන් කරන විට දී වූ හදිසි පීලි පැනීමෙන් මගීන් 18 ක් මිය ගොස් 170 කට බරපතළ තුවාල සිදු වී ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අනතුරට පත් දුම්රිය පුයුමා සීඝ්‍රගාමී 6432 වර්ගයට අයත් මගී දුම්රියකි. මෙම දුම්රිය වසර 8ක් නොකඩවා Read More

ගාලු තරඟයෙන් පසු රංගන ටෙස්ට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන සුපිරි ක්‍රිඩකයෙකු වන රංගන හේරත් සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. 1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ Read More

ආනයනය භාණ්ඩ නිෂ්කාශනයෙන් පසු බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පුද්ගලික අංශයට අවසර

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට  පහසු වන පරිදි බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද අවසරය දීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකා රේගු ආඥා පනත යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පවරා ඇති බලතල අනුව මේ සඳහා වන Read More

ඉන්දීය සංචාරයේ සම්පුර්ණ වාර්තාව අගමැති රනිල් ජනපතිට බාර දෙයි

සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (22) දහවල් ඉදිරිපත් කරන ලදි. ඉන්දීය සංචාරයේදි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා Read More

පාරමීට නව නිවාස 2ක් ; අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතු සඳහාත් රජයෙන් පහසුකම්

ආජන්ටිනාවේ පැවැති  තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී  ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් ශී‍්‍ර ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි ඇති බව Read More

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට ශාසනමාමක ජනප්‍රසාදිනී සම්මානය

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආගමික හා සමාජයීය වශයෙන් සිදුකරන මෙහෙවර අගයමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වය ශාසනමාමක ජනප්‍රසාදනී ගෞරව සම්මානය ඒ මහතා වෙත පිළිගන්වා තිබේ. එම සම්මානය පිළිගැන්වීමේ උත්සවය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාර උ‍පෝසථාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා Read More

අගමැති රනිල්ගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්ථා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී  හමුවූ අවස්ථාව ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස වෙත ගීතයක රස විදීමට සැලැස්වූ අවස්ථාව. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඡායාරූපවල දැක්වේ. ශ්‍රී Read More

නත්තල හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉන්දු – ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ධීවරයින්ට නිදහස

ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලංකා ධීවරයින් 30ක් හා ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 66ක් නිදහස ලබති.

t

o

p