මත්තල ගුවන් තොටුපල එම ස්ථානයේ ඉදිකිරීම කිසිම විද්‍යුනුකූල පදනමක් නැහැ.

ජනපි‍්‍රය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් රටට අවශ්‍යයි. ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කර සිටියේ කලූතර ජනපියස වැඩසටහනින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ ජනපි‍්‍රිය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් අපි ගෙනාවොත්, අපට මේ රට බොහොම ඉක්මනින් ආපහු හරවන්න පුළුවන්. Read More

තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු ඇරඹේ

කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාව දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සඳහා දැනටමත් මුල පුරා ඇතැයිද තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නොබෝ දිනෙකින් සකස් කිරීමට නියමිතව ඇතැයිද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම මගී ප්‍රවාහන නාවික Read More

ප්‍රමාද දෝෂයකින් මුදාහැරි බීඩි කොල වංචාකරු නැවත රිමාන්ඩ් කරයි

ශ්‍රි ලංකාවට ආනයනය කළ බීඩි කොළ අඩංගු කන්ටේනරයක් රුපියල් මිලියන 40 ක බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මුදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉකුත්දා ඇප මත මුදා හැර සිටි සැකකරුගේ ඇප අවලංගු කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කර තිබේ. රේගුව මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඉකුත් 16 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ Read More

උතුර දකුණේ කුස්සිය කර ගන්න ඉඩ දෙන්නේ නැහැ – අගමැති රනිල්

දකුණ ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට සලස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරමදී පැවසීය. පාඩු ලබමින් සුදු අලි බවට පත්ව තිබූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දැන් ක්‍රියාශීලි ගමනාගමන ප්‍රවාහන කේන්ද්‍රස්ථාන බවට පත්වෙමින් පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා පලාලි Read More

දේශපාලනයේ රැඩිකල් වෙනසක්ඇතිකළ යුතුමයි – ඇමති රවි

“අපිට නිදහස ලැබුණා කියලා  කතා කලාට සැබෑ ආර්ථික නිදහස ලැබිල තියෙනවාද. නිදහස වචනය  පාවිච්චි කරලා සමහර අය අන්තවාදීව කටයුත කරනවා. තවත් අය ජාතිභේද ඇති කරනවා. අපිට අවශ්‍යවන්නේ රට වෙනුවෙන් කතා කරන්න පුළුවන්නායකයින් බිහි කිරීමයි. අවුරුදු  71 ක් තිස්සේ අපි විධායක බලතල ඇතිව, විධායක බලතල නැතිව මේ රට පාලනය කරලා තිබෙනවා. එදා 1978 මේ ක්‍රමය රටට Read More

ව්‍යාපාරිකයන් පැහැරගැනිමේ සිද්ධියට පොලිස් පරික්ෂක රිමාන්ඩ්

බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතාව අද (19) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු Read More

ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධින් වූ නවම් පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුන් පොහොය දිනය අදට (19) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රාශාවක තනතුරු ලැබීම, බුදු රජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීම, බුදුන්වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂ පෑම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අදවන් පුන් පොහෝ දිනක සිදුවූ බව සදහන්. නවම් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අද දිනයේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන, ශීල, Read More

මධූෂ්ගේ ගෝලයෝ හොයා පොලීසියෙන් මතර දී මෙහෙයුම්

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකදුරේ මදුෂ් සමග සමීප සබඳතා පැවැත්වූ පාතාල කල්ලි සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.. මාතර සහ ඒ අවට මෙහෙයුම් ක‍්‍රියාත්මක බවදකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේය. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මදූෂ්ගේ ගෝලයින්ගෙන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම් ද ආරම්භ කර තිබෙනවා. මාකඳුරේ මදූෂ් ප‍්‍රමුඛ Read More

ගෝඨාභයගේ ඉල්ලිම ප්‍රතික්ෂේපවේ නඩුව දිගටම විභාගයට

නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් Read More

ධිවර ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ නිලධාරීන්ට සේවා සම්මාන

ධිවර ක්‍ෂේත්‍රය උන්නතිය වෙනුවෙන් ග්‍රාමීය ධීවර සංවිධාන නගාසිටුවීමට කරන ලද  කැපවීම ඇගයීමට ලක් කරමින් මිගමුව දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන්ට සම්මාන පිරිනැමීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි .       ජාතික ධිවර මහා සම්මේලනයේ මිගමුව දිස්ත්‍රික් ධිවර සංවිධානයේ වාර්ෂික මහා සභාව හා නිලවරණය පැවති ඉකුත් 08 දින සිකුරාදා මෙම සම්මාන ප්‍රදානය Read More

t

o

p