මිරිස්සට සංචාරක පොලීසියක්
දකුණු වෙරළ තිරයේ සංචාරකයින් වැඩිපිරිසක් ආකර්ශනය කර ගන්නා මාතර,මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කටයුතු පුලුල් කරමින් සංචාරක පොලිසියක් පිහිටුවිමට සංචාරක අමාත්‍යාංශය තිරණය කර තිබේ. මිරිස්ස ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම සංචාරක පොලිසිය පිහිටුවනු ලැබේ. ඒ අනුව හෙට (22) දින වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු Read More