සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් ද? ගෝත්‍රික උත්සවයක් ද?

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වන සැමරුම් උළෙල අපගේ ප්‍රධාන ජාතික උත්සවය බවට රට පුරා පැතිරගත් මතයක් තිබේ. එහෙත් අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනගහනයෙන් බොදුනුවන් හැරුණු කොට කතෝලික සහ අන් කිතුණු නිකායික කිසිදු සිංහලයෙක් මෙම උළෙල නොපිළිගනිති. එමෙන්ම ශ්‍රී ලාංකීය හින්දු ජනගහනයෙන් ඉන්දියානු සම්භවයක් සහිත වතුකර ජනතාව ද මෙම සැමරුම් උළෙල Read More

රනිල් ඡන්ම දිනය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමග සමරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය නිමිති කරගෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් සදහා කෘතිම පාද ලබාදීමේ වැඩසටහන ඊයේ (24) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට මහා සංඝරත්නය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, Read More

සූරා කෑවොත් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ම විනාශ වෙයි – අමාත්‍ය සාගල

සංචාරක කර්මාන්තයේ වටිනාකම නොදැන මිනිසුන් මෙරට ස්වභාවික සම්පත් විනාශයට පත්කිරීම හේතුවෙන් රටේ සංවර්ධනය ආඩාල වනවාක් මෙන්ම ජන ජීවිතයට ද  හානිකර බලපෑම් එල්ල වන බව අග්‍රාමාත්‍ය  කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි. පසුගියදා (22) මිරිස්ස ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොලිසියේ සංචාරක පොලිස් කොට්ඨාසයට අනුබද්ධ මිරිස්ස සංචාරක පොලිස් ශාඛාව ස්ථාපිත කිරීමේ උත්සවයට සහභාගී Read More

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති බව ලෝකය අද පිළිගනිමින් සිටිනවා – අගමැති

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති බව ලෝකය අද පිළිගනිමින් සිටිනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කොළඹ නිදහස් චතුරශ්‍රෙය් පැවැති ඩි.එස් සේනානායක මහතාගේ ගුණ සමරු උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව කීවේය. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ ගුණ සැමරීමේ මෙම උත්සවයේදී එතුමා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා වුණා. එම Read More

හෙරොයින් සමග ඇල්ලු ඉරාන ජාතිකයන් රදවා ප්‍රශ්න කරන්න අවසර

ඉරාන බහුදින ධිවර යාත්‍රාවකින් හෙ‍‍රොයින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයින් නව දෙනා මෙම මස 29 වෙනි දින තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නාය. මෙලෙස රඳවා ගැනිමට නියෝග ලැබුනේ වයස අවුරුදු 19-40 ත් අතර පසුවන ඉරාන ජාතිකයින් නවදෙනෙකුය. මොවුන් ඉරානයේ සිට Read More

අර්ජුන අැලෝසියස්ගේ පියා හා හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති හා පර්පෙචුවෙල් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියස් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු ඔවුන්ගේ නිවෙස් වලදිම අද (25) අලුයම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජේෆ්රි ඇලෝසියස් මහතා අර්ජුන ඇලෝසියස්ගේ පියාවේ. මහබැංකු බැදුම්කර ගණුදෙනුවට අදාළව කරන පරික්ෂණ සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස අත් අඩංගුවට පත්ව Read More

වත්තල ASB රෙදි පිළි අලෙවි සැලේ ගින්නෙන් දැඩි හානි

වත්තල ,හැඳල  පිහිටි සිව්මහලකින් සමන්විත ASB රෙදි පිළි අලෙවි සැලේ ඊයේ (24) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් රෙදිපිලි අලෙවිසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන ඇති බව වත්තල පොලිසිය පවසයි. ඊයේ රාත්‍රි 8.30 ට පමණ මෙම ගින්න ගබඩා කාමරයකින් හටගෙන ඇති බව පැවසේ. වත්තල පොලිසියට නුදුරින් පිහිටා ඇති මෙම රෙදිපිලි අලෙවිසැලේ ගින්න  හේතුවෙන් මීගමුව කොලඹ ප්‍රධාන මාර්ගය වත්තල පොලිස් ස්ථානය Read More

රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති ගේනවා – අගමැති

රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) දින හම්බන්තොටදී පැවසීය. එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් Read More

මත් විරෝධි පා ගමනේදි පිහි ඇනුම් කෑ උප පොලිස් පරික්ෂකවරයා මියයයි

මත්ද්‍රව්‍ය පා ගමනක් අතරතුරදි පිහි ඇනුමකට ලක්ව මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වරකාපොල පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයා මසකට පසුව මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ එල්ලක්කල, ළමා මාවත, අංක 150/04 දරණ නිවසේ පදිංචිව සිටි උපාලි සමරසේකර නැමැති පනස් නව හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයාය. මොහු ඉකුත් පෙබරවාරි 21 වෙනි දින පලමුරේ කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු මණ්ඩලය Read More

නැදුන්කර්නි රක්ෂිතයේ නිදන් හෑරූ පූසාරියා ඇතුළු හතරක් පුරාවස්තු සමග අල්ලා ගනියි

අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව පැවසෙන නැදුන්කේනි –කාංචනාමොටේ පුරාවිද්‍යා රක්ෂිතයේ මිලකල නොහැකි පුරාවිද්‍යා වස්තුන් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු බැකෝ යන්ත්‍රයක් , ත්‍රිරෝද රථයක් සමගින් පුලියන්කුලම පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මඩකලපුව, ත්‍රිකුණාමලය, තලවකැලේ හා මරතෝඩි ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි. මඩකලපුවේ පදිංචි පුද්ගලයා වාරික ගෙවිමේ ක්‍රමයට Read More

t

o

p