කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය භාර දීලා
කිරි පිටි, ගෑස්, පාන් පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය සමාගම් වෙත පවරා දෙමින් අහස උසට මිල වැඩිකිරීමට ඉඩ දී කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය කිරීමට භාරදී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් දා පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට Read More