උපරිම සිල්ලර මිළට බඩු විකුණන්නේ නැතිනම් වැඩ වරදී
රජය විසින් උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබූ භාණ්ඩ 15 ක මිළ ගණන් අගෝස්තු මාසයේ සිට මුළු රටේම ක්‍රියාත්මක කිරිමට රජය තිරණය කර ඇත. ඇතැම් වෙළෙදුන් කලින් ගත් භාණ්ඩ තොඟ අවසන් කිරිම සඳහා උපරීම වශයෙන් මාසයක කාලයක් ඉල්ලා සිටින හෙයින් ඒ සහනය දී 31 දායින් පසුව මුළු රටේම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කරනා බව මුදල් Read More