Sports

බෝල්ට්ගේ නිදියහනේ හුටපටේ

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වන උසේන් බෝල්ට් රියෝ ඔලිම්පික් තරඟය අතරතුර Jady Duarte නම් අවුරුදු 20ක තරුණියක් සමඟ ලබාගන්නා ලද ඡායාරූප පෙළක් ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. එම ඡායාරූප කිහිපයක් පහතින්,

ප්‍රථම එක්දින තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගය කඩුලු 3කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (21) සමත්වුණා. එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්ද,කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්ද ලබා ගත් අතර පන්දු යැවීමේදී ජේම්ස් ෆොල්ක්නර් ලකුණු 38ට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. පසුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 3ක් සමගින් ලකුණු 228ක් ලබා ගැනීමට Read More

ශ්‍රී ලංකාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වන විට අංක එක ස්ථානයේ පසුවෙන කණ්ඩායම වන ඔස්ට්‍රේලියා පරදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් (Whitewash – ටෙස්ට් තරගාවලියක සියලුම තරගවලදී ප්‍රතිවාදීන් දවා ලබාගන්නා තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ධනංජය මංගල ටෙස්ට් ශතකය ලබා ගනී

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. පළමු දිනය නිමා වන විටදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු Read More

පෙල්ප්ස් සමුගැනීම ප්‍රකාශ කරයි

ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 සමනල ආර ඉසව්වේ අද පැවති තරගයෙන් පරාජයට පත් වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යංශයේ තනතුරක්

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී  සුසන්තිකා ජයසිංහ මහත්මිය ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත‍. පත්වීම ප්‍රදානය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.

තවත් බලාපොරොත්තුවක් බිඳවැටේ

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් ඊයේ (11දා) බිඳවැටුණි. බැඩ්මින්ටන් පිරිමි ඉසව්වේ ‘පී’ කාණ්ඩයෙන් තරග කළ නිලූක කරුණාරත්න චීන ක්‍රීඩක චෙන් ලොන්ග් හමුවේ තරග වට 2 -0කින් පරාජය වීමට සිදුවිය.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ලාභියා මයිකල් පෙල්ප්ස්

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් (19ක්) ඇතුළුව සමස්ථ පදක්කම් 23ක් හිමිකරගෙන ඇති මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් පිළිගැනෙයි.

t

o

p