රටක් අවදි කරවන නිල් දියවර

මොරගහකන්ද කළු ගඟ ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් “රටක් අවදි කරවන නිල් දියවර” තේමාව යටතේ මොරගහකන්ද කඑ ගග සංවර්ධන ව්‍යාපෘතියේ කඑ ගග ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (25) පෙරවරුවේ පැවැත්විණි.

පිළිකා රෝගී කේට් පිළිකා රෝගී අරමුදල සම්පූර්ණ කර දිවියට සමුදෙයි

පිළිකා රෝගයෙන් පෙළුණු කේට් ග්රැන්ගර් නම් වෛද්‍යවරියක් ආරම්භ කරන ලද පිළිකා රෝගීන්ට අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක ඉලක්කය වූ පවුම් 250,000ක මුදලක් සම්පූර්ණ කරමින්ම ඇය ජීවිතයෙන් සමුගෙන තිබේ. ඇය පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් පසු 2011 වසරේ දී යොර්ක්ෂයර් පිළිකා මධ්‍යස්ථානය වෙනුවෙන් මේ අරමුදල් රැස් කිරීම ආරම්භ කර ඇත. ඇය ගේ ස්වාමිපුරුෂයා විසින් තම බිරිය මියගිය Read More

බටහිරට ඕන ලෙස සංස්කෘතිය විනාශ කරන්න දෙන්නේ නෑ

අද දවසේ වෙනදාටත් වඩා  බටහිර රටවල  ආභාෂයට මේ රට නතුවන කාලයක අපේ රටේ ආගමික ශිෂ්ටාචාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. එබැවින් ආගම ව්‍යවස්ථානුකූලව ඉවත්කිරීම සුදුසු නැති බව කාදිනල් හිමිපාණන් කියා සිටියේ අද(30)කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු අභිනවයෙන් පත්වු අස්ගිරි පාර්ශවයේ  මහානායක වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් පිළිගැනිමේ උත්සවයට Read More

ශ්‍රීලනිපය කඩන්න එපා ජනපති ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (25) රාත්‍රියේ ඉල්ලිමක් කර ඇත. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කටයුතු කලාට තමාට ගැටලූවක් නැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකිරිමට වගබලාගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ජනාධිපති හා ශ්‍රී ලංකා Read More

ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගිතා ගිවිසුම දෙරට අතර සහයෝගය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා සහ ඉන්දියා රටවල් දෙකෙහිම රාජ්‍ය නායකයින් විසින්, දෙරට අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ‘ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම’ දෙපාර්ශ්වය සමඟ විධිමත් ලෙස සාකච්ඡා කොට, හැකි ඉක්මනින් අවසන් කිරීම උදෙසා උපරිම කැපවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කොට ඇත. ඒ අනුව, මෙම අරමුණ සපුරා ගනු පිණිස, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ Read More

ලොකුම කෘෂි ව්‍යාපෘතිය

රජරට නැ‍ඟෙනහිර හා මාතලේ දිස්ත්‍රික්කවල ජල හිඟයට කදිම විසඳුමක් දෙන නව ව්‍යාපෘතියක් දැන් වත්මන් රජය ක්‍රියාවට නංවා ඇත. මාතලේ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අවශ්‍යතාවලට වාරි ජලය හා පානීය ජලය ලබාදෙන මේ නව ව්‍යාපෘතිය මොරගහකන්ද – කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාප‍ෘතියයි. රටටම සම්පත් කන්දක් ගෙනෙන මොරගහකන්ද ව්‍යාපෘතිය දැන් මධ්‍යම පළාතේ මාතලේ ඇලහැර හා ලග්ගල Read More

අ.පො.ස(සා/පෙ)නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

2015 අ.පො.ස(සා/පෙ)විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(25)දිනයේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ   results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.\ නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරන ලද පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙතද,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික Read More

වතු කම්කරුවන්ට වෑටුප් වෑඩිවේ….

වතු කම්කරුවන්ට වෑටුප් වෑඩිවීමට අදාල අන්තර් කාලීන දීමනාව හිග මුදල්ද සමග ආපසු ගෙවීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකග විය.රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රාදේශීය වෑවිලි සමාගම නියෝජනය කරන හාම්පුතුන්ගේ සම්මේලන නියෝජිතයින් අතර අද 25 පෑවති විශේෂ සාකච්චාවකදී මේ  තීරණය ගෙන ඈත..

රාජ්‍ය නොවන සංවිධානවලට තවත් නීති

ක්ෂුද්‍ර මුල්‍ය හා ක්ෂුද්‍ර ණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයන්හි තොරතුරු ලබන 29 දාට පෙර ලබා දෙන ලෙස දන්වා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබද රාජ්‍ය නොවන සංවිධාන පිළිබද විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් Read More

ඒ. එස්. පී ලා පහක් උඩ යයි

සහකාර පොලිස් අධීකාරීවරුන් 05 දෙනෙක් පොලිස් අධීකාරීවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණයකර තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ කැළුම් දිසානායක, මාන්කුලම කොට්ඨාශයේ සේවයේ නිරත දේවප‍්‍රිය ජයසිංහ, කොළඹ දිසාවේ සේවයේ නිරත එච්.ආර්.හෂන් ,ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවයේ නිරත ලයනල් බලගල්ල සහ අර්නස්ට් පෙරේරා යන මහත්වරුන්ට එම උසස්වීම් හිමිවී ඇත. මෙම නිළධාරීන්ට අදාල උසස්වීමේ නියෝග ඉදිරි පැය කිහිපය Read More

t

o

p