දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළට – මරණ 11ක්

May 1, 2021

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගිය අතර  කොවිඩ් කොරෝනා ආසාදිත වූවන්ගේ මරණ 11ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ යයි.

t

o

p