බඹර ප්‍රහාරයකට ලක් වී පුද්ගලයෙක් මරුට

February 3, 2021

ගම්පොළ පොලිස් වසමේ උඩ ඉගුරුවත්ත ප්‍රදේශයේ දී තම ඉඩමේ ගසක කරාඹු කඩමින් සිටි පුද්ගලයෙක් බඹර ප්‍රහාරයට ලක් වී ඇත.

මෙම පුද්ගලයා ගම්පොළ රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ඉගුරුවත්ත දොළුව පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සමිබන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

t

o

p