පාර්ලිමේන්තු සභාව කතානායක නිල නිවසේ දී

February 3, 2021

කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව අද (03) කතානායක නිල නිවසේ දී පැවැත්වීමට නියමිතය

අද දහවල් 12.30 ට පාර්ලිමේන්තු සභාව රැස් වීමට නියමිතයි.  

මෙම රැස්විමේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නම් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමයි

t

o

p