රට ලොක් ඩවුන් කිරීමට මෙතෙක් සූදානමක් නැහැ

October 13, 2020

පොදු ප‍්‍රවාහන සේවා භාවිත කරන ජනතාව අවදානම නොතකා සෞඛ්‍ය ක‍්‍රමවේදවලින් බැහැරව කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සදහන් කරන්නේ.

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ රට වසා දැමීමේ සූදානමක් ඇත්ද යන්නයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටියේ මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

t

o

p