අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්

October 13, 2020

ඉතා විශාල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එය අමෙරිකාවට සහ ලොව අනෙක් රටවලට තර්ජනයක් බවය.

උතුරු කොරියාවේ පාළක කම්කරු පක්ෂයේ 75වැනි සංවස්තරය නිමිත්තෙන් පැවති හමුදා පෙළපාලියේදී එම මිසයිලය ප්‍රදර්ශනය කෙරිණි.

t

o

p