අද සිට ධාවනයට පෞද්ගලික බස් 3 200 ක්

May 26, 2020

අද සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස්‍ රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3 200 ක් සූදානම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් නිරැන්ඩා මහතා පවසයි.

ඒ අනූව ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පෞද්ගලික බස් රථ 3200 ක් ලියාපදිංචි වී තිබෙන බවත් මගීන්ගේ අවශ්‍යතාවය අනූව එම බස් රථ ධාවනයේ යොදවන බවත් ඒ මහතා පැවසීය.

t

o

p