කොරෝනා ආසාදිත තවත් 04 දෙනෙකුට සම්පුර්ණ සුවය

March 27, 2020

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කල තවත් පුද්ගලයින් 04 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් ඇත.

මීට පෙරද රෝගීන් 03 දෙනෙකු සම්පුර්ණ සුවය රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 07 ක්.

t

o

p