නිවෙස් ඉදිරියේ “සොහොන් මල්” පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?
සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්‍රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ. ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය. ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා Read More