Features

ලෝක කාන්තා දිනය අදයි

ලෝක කාන්තා දිනය අදට යෙදී තිබේ. “ඇය දැයේ අභිමානයයි”යන්න මෙවර එහි තේමාව වෙයි. සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කාන්තා දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට රජය Read More

බහුකාර්ය සංවර්ධන සහායකයන් 2400කට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සහායක පත්වීම්

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත් බහුකාර්ය සංවර්ධන සහායකයන් 2,400කට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහායන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. මෙහිදී පත් වීම් ලාභීන් අමතමින් අගමැතිවරයා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවට අන්තර්ගතව සිටින 30,000ක පමණ තරුණ පිරිසකට විවිධ Read More

පැය 48යි; ලොව පුරා භූ කම්පන 2289ක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බටහිර ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 5.6ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 4.36ට සිදු වූ මේ භූ කම්පනය සුමාත්‍රා දූපත ආසන්නයේ පිහිටි ජම්බි පළාතට දැනී ඇත. කෙසේ වුවද මේ භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක් උද්ගත නොවූ බව ද වැඩිදුරටත් වාර්තා වේ. අවසන් පැය 48ක් ඇතුළත Read More

අධිෂ්ඨානශීලි බව සහ අභියෝග භාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරයයි – ජනපති

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය. සිය දේශපාලන කටයුතු නවත්වා තමා සමඟ එක්වන ලෙස කිසිවෙකුට නොකියන නමුත් වැටී ඇති රට ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එදිරිවාදිකම් අමතක කර සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් Read More

භූ කම්පන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

පෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 Read More

වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති කියයි

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය Read More

“රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍යයි” – ජනපති

රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ Read More

“ලංකාවේ පිහිටීම අනුව බරපතළ භූ කම්පන අවදානමක් නෑ” – මහාචාර්ය අතුල සේනාරත්න

බුත්තල, පැල්වත්ත ආශ්‍රිත ප්‍රදේශවල හටගත් භූ කම්පන ප්‍රබලත්වයෙන් ඉතා අඩු ඒවා බැවින් කිසිවකු අනියත බියක් ඇති කර ගත නොයුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි. ඉන්දු – ඔස්ට්‍රේලියා භූ තලය ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 1,000ක පමණ දුරින් තිබෙන බව ත් එහි ඇති වන විභේදනය නිසා යම් යම් සුළු කම්පන තත්ත්වයන් Read More

සිරිපාදෙ නගින අතර ගැබිණි මව දරුවෙකු ප්‍රසූත කරයි

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවී ඇති බැවින් මේ වනවිට විශාල පිරිසක් ඒ වෙත පැමිණෙමින් සිටින අතරවාරයේ වන්දනාවේ පැමිණි ගැබිණි කාන්තාවක් ඉදිකටුපාන ප්‍රදේශයේ දී බිළිඳියන ප්‍රසූත කළ පුවතක් වාර්තා වෙයි. වන්දනාවේ පැමිණි මෙම කාන්තාව ඇයගේ ප්‍රසූතය ඊයේ (11) රාත්‍රියේ දී සිදුකර ඇති අතර, එම නව බිළිඳිය ගැහැනු දරුවෙකු බවත් නල්ලතන්නිය පොලිසිය පවසයි. දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉදිකටු Read More

පළමු වරට මෙරටදී එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපලට

සිංගප්පූරුව ඊට හොඳ උදාහරණයක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා.දකුණු කොරියාවේ පාලකයනුත් ඒ වගේ රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගත්තා. යුරෝපයේ තත්ත්වයත් එයයි. විශේෂයෙන්ම එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ කාලයේ දී කිව්වා යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් අලුත් Read More

t

o

p