Local News

හමුදා පාලනයක් ඇති වේද කියා බයයි.. එකම විසඳුම විපක්ෂයේ එක්සත් සන්ධානයයි

රට මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගැලවීම සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය වන්නේ, විපක්ෂයේ එක්සත් සන්ධානයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අවධාරණය කර සිටියි. ‘ඇත්ත’ පුවත්පත චන්ද්‍රිකා කුමාරතුංග සමඟ කළ සාකච්ඡාව පහත පළවේ. • බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන අදටත් බොහෝ දෙනා සුබවාදී ලෙස කතාකරනවා. ඔබේ පියාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ දැක්ම ගැන ඔබගේ තක්සේරුව කුමක් ද? එය Read More

‘වමේ පියවර’ – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෑඩ පිළිවෙළ එලිදැක්වීම

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ 20 දින කොළඹ නව නගර ශාලාවේ දී එම පක්ෂයේ වැඩපිළිවෙළ ‘වමේ පියවර’ එලිදැක්වීම සිදුකෙරිණි. මෙම අවස්ථාව සදහා එම පක්ශයේ දේශපාලණ මණ්ඩල සාමාජිකයින් , සහ පක්ශ සාමාජිකයින් රෑසක් සහබාගී වු අතර විවිධ සන්විදාන වල නියෝජිතයින් රෑසක්ද මෙම අවස්තාව සදහා සහභාගී විය. වමේ පියවර’ සම්මන්ත්‍රණය අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු Read More

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ කෑම හිඟය අඩුම රට ලෙස තේරේ..

ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති පර්යේෂණායතනය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව දකුණු ආසියාවේ කුසගින්නේ සිටින ජනතාව අඩුවෙන්ම සිටින රට ශ‍්‍රී ලංකාව බව හෙළිව ඇත. වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව ලෝක කුසගින්න මැඬීමේ දර්ශකයේ 39 වැනි ස්ථානයට තේරී පත්ව ඇති අතර එය දකුණු ආසියා කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රටය. මෙම වාර්ෂික වාර්තාව සකසා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 175 ක් Read More

ජනාධිපතිවරණයට මට තරග කරන්න බෑ කියන අය උසාවි යන්න

ජනාධිපතිවරණයට තමන් තුන් වන වරට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ ප‍්‍රශ්ණයක් ඇතිනම් අධිකරණයට යන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

JHU මහ සමුළුව අද

ජාතික හෙළ උරුමයේ එකළොස්වන ජාතික මහ සමුළුව හෙට පස්වරැ 2.30ට මහරගම ජාතික තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ. ‘අදින රටක් – ශිලාචාර සමාජයක් ’ යන තේමාව මත පැවැත්වෙන මෙම සමුළුවේදී බෙදුම්වාදී ත‍්‍රස්වාදය පරාජය කොට වසර පහක් සපිරෙද්දී රට ගමන් ගන්නා දිශානතිය සහ ජාත්‍යන්තර වශයෙන් රට මුහුණ දෙන අභියෝගයත්,මුස්ලිම් අන්තවාදය නිසා ජාතියත්,ශාසනයත් මුහුණ දෙන අභියෝග පැහැදිලි Read More

වකුගඩු රෝගියකුට මසකට රජයෙන් රුපියල් 3000ක්

වකුගඩු රෝගයෙන් පෙලෙන්නෙකු හට මසකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට පෙර එම රෝගියකු හට රුපියල් 1000 ක් මුදලක් ලබාදුන්නද එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් රුපියල් තුන්දහසක් දක්වා වැඩිකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව විශේෂ ව්‍යාපෘති ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පඅවසයි. විශේෂ ව්‍යාපෘති Read More

සබරගමුව සිසු සත්‍යග්‍රහයට මෑර ප්‍රහාරයක් – ඡායාරූප

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන සිසු සත්‍යග්‍රහ අට්ටාලයට ඊයේ 10 රාත්‍රී කාළයේ කිසියම් පිරිසක් විසින් පහර දී ඈත. සිසුන් පවසන්නේ පොලීසිය අසලින්මපහර දීම සිදු කල මෑර පිරිස පෑමිනි බවයි.පොලිස් නිළධාරීන් මෑර පිරිස සිසුන්ට පහර දී ඉවත්ව යනතුරු නොපෙමිනි බව කියා සිටියි. පහර දීමට පෑමිණි පිරිස තමන්ට හදුනා ගත හෑකි බව සරසවි සිසුන් පවසයි. Read More

ගෑස් මිල 250කින්ම අඩු කරයි..

හෙට දිනයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබේ.

මුළුරටම ගුටි කෑමට නියමිත බව සජින් වාස් පෙන්නුම් කළා

බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස් ධූරයේ කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සිදු කළ පහරදීම එක් අතකින් රටක් ලෙස අප මේ මොහොතේ පසුවන ඛේදනීය තත්ත්වයේ පිළිඹුවක් බඳුය. තම රට නියෝජනය කරමින් වෙනත් රටක රාජකාරී කටයුතු හි නිරත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහර දී ඇත්තේ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Read More

t

o

p