අකිල මහ ලේකම් වුන හැටි දන්නේ රනිල් – (VIDEO)
පක්ෂ මහ ලේකම්ධුරය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත්වුයේ කෙසේද යන්න ඇසිය යුත්තේ පක්ෂ නායකයාගෙන් බවත් අදාළ ධුරය සඳහා අකිල විරාජ් අමාත්‍යවරයා පත්වීම දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණයක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කරයි. මහ ලේකම් ලෙස යෝජනාවූ ඉමිතියාස්ගේ නම වාෂ්ප වෙලා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ මාධ්‍යක් හමුවේ මේ බව අනාවරණය කළ අතර ඒ Read More