Local News

මහා බැංකුවේ චන්ද්‍රිකාගේ ආර්ථික ඔස්තාර්ලා ටික රටේ ආර්ථිකේ තියන ටිකත් නැති කරනවා – මන්ත්‍රී රවී

ප්‍රශ්නය : අපේ රටේ ආර්ථික ඔස්තාර්ලා කියලා ගොඩක් පිරිසක් ඉන්නවා. නමුත් රටේ ආර්ථිකය ගොඩ නගන්න අපේ රටේ කෙනෙක් නැහැ. ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද ? පිළිතුර : අපේ රටේ ඔක්කොම ඔස්තාර්ලා ඉන්නේ මහ බැංකුවේ. නමුත් තියෙන ටිකත් විනාශ කරන එක විතරයි වෙන්නේ. ප්‍රශ්නය : ඔබතුමා කියන්නේ තවමත් ඒ සෙවනැලි මහ බැංකුව ඇතුලේ තියෙනවා කියලා නම්, ඒ ගැන රජය මේ Read More

මාධ්‍යවේදී එක්නැළිගොඩගේ බිරිඳට මරණ තර්ජන එල්ල කරන්නේ කවුද ?

සමාජ ජාල වෙබ් ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශව තමන්ටත් දරුවන්ටත් මරණීය තර්ජන එල්ල කරන බැවින් තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස රාජපක්ෂ සමයේ අතුරුදහන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන  සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම ඉල්ලීම ඉදිරිපත් කර සිටි Read More

දේශයට කීර්තියක් ගෙන එමින් රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවැනි පුටුවට

සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් විශ්වීය සෞඛ්‍ය ඉලක්ක ජය ගැනීමට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමීව පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (28) මේ බව ප්‍රකාශ කළේය. මෙම විධායක මණ්ඩල රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා Read More

ගම්මන්පිලගේ සුදු රෙදි ගැලවෙයි.

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි. එලිසබෙත් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් තම ස්වාමියාගේ සමාගමට සිදු Read More

දයාසිරිගෙන් මාරාන්තික විහිළුවක් : බැඳුම්කර සල්ලි ගත්තට ඒ අල්ලස් නෙවෙයි කියයි

‘අර්ජුන් ඇලෝසියස් වෙතින් රුපියල් මිලියනයක් ලබාගත් නමුත් තමන් ඔහුව බේරා ගැනීම වෙනුවෙන්   කොහේවත් පෙනී සිට නොමැති බවත් එබැවින් අදාළ මුදල ගැනීම  අල්ලසක් ලෙස ගණන්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී   දයාසිරි ජයසේකර පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී  ටී .බී ඒකනායක  පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමින්  අද (28) දයාසිරි මන්ත්‍රීවරයා මේ Read More

තාත්තට ගහන මඩේට : පුතාගෙන් කොරවෙන උත්තර !

තම පියා ත්‍රස්තවාදියා කවුද යන්න වගේම රණවිරුවා කවුද යන්න හොඳින් දන්නා බවත් මාධ්‍ය සහ ඇතැම් පිරිස් ඒ ගැන පටළවා ගත්තට කරන්නට දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කරයි. එසේම තම පියා ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා සියළු තනතුරු වරප්‍රසාද අත්හැර  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයදීමට ගිය අයෙකු බවත් නමුත් අද ඇත්තේ වෙනස් තත්ත්වයක් බවත් Read More

ලංකාවේ දූෂිතම සහ භයංකාරම රාජ්‍ය නිලධාරියා ගෝඨාභය රාජපක්‍ෂයි..- මංගල

වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඥාති – ගජ – මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළ ම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ Read More

ජාතික උරුමයන් විකුණන මලික්, කබිර්ගේ කොමිස් සෙල්ලම

ටෙන්ඩර් කැඳවීමක් නැහැ..! තිලාන් විජේසිංහත් හවුල්..? අවුරුදු සියයකට වඩා පැරණි ගොඩනැගිල්ල ජාතික උරුමයක්..! කුප්‍රකට ඩිල් කරුවෙකු වන උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු කොළඹ පිහිටි සුප්‍රසිද්ධ තරු පංතියේ හෝටලයක් වන “ග්‍රෑන්ඩ් ඔරියන්ටල්”හෝටලය” විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ද තොරව විකුණා දැමීමට කටයුතු කරමින් සිටිති. “ග්‍රෑන්ඩ් ඔරියන්ටල්”හෝටලය ටෙන්ඩර් Read More

කෙප්ප කියපු අනුරාධපුර මෑණියන්ගේ දේවාලය ගිනි තබයි..

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවකගේ දේවාලය කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව වාර්තා වෙයි. මෙම ස්ථානයේ දේශපාලඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දහස් ගණනක් දිනය පුරා ගැවසෙන අතර එහිදී කියන ලබන දේශපාලන අනාවැකි බොහෝ ප‍්‍රසිද්ධය. නමුත් පට්ට පල බොරුය. මෑතකදී ඇය විසින් කියනා ලද බොරු අනාවැකි Read More

58 වැනි සේනාංකයේ යුද වීරයාව මීලග යුද හමුදාපති ධුරයට නිර්දේශ.. අඩු වයසින් විශිෂ්ඨ සම්මාන

ත‍්‍රිවිධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශිෂ්ට සේවාව මෙන්ම සේවා කාලය තුල නොකැළැල් චරිතයක් වෙනුවෙන් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානයක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ දිනයේ සිදු කෙරින. යුද හමුදා ලූතිනන් කර්නල් නිලය හා ඊට ඉහළින් සිටින නිලධාරීන් හා ගුවන් නාවික හමුදාවල ඒ සමාන්තර නිලයන්හි 25 වසරක අඛණ්ඩ සේවය හා නොකැළැල් සේවා ඉතිහාසය විශිෂ්ට Read More

t

o

p