අගමැති රනිල් නිල සංචාරයකට අද නෝර්වේ බලා යයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අද (3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සිය සංචාරයේදී නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg), ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෘෘන් (Ms. Tone Wilhelmsen Troen)), විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Soreide) ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික Read More