Local News

ආරක්ෂාව ගැන තමාට වඩා දන්න කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇති නම් තමා ෆිල්ඩ් මාෂල් තනතුර ඔහුට දෙනවා

ආරක්ෂාව සම්බන්ධයෙන් තමාට වඩා දන්නා කෙනෙකු ආණ්ඩුව පැත්තේ හෝ විපක්ෂය පැත්තේ සිටි නම් තමා ෆිල්ඩ් මාෂල් තනතුර ගලවා ඔහුට දෙන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදි අද (24) ප්‍රකාශ කළේය. හදිසි නිති විවාදයට එක්ප වෙමින්සු සරත් ෆොන්සේකා මහතා කීවේ ඉරිදා දින දිවයින පුරා සිදුවු පිපිරීම් නිසැකයෙන්ම වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට Read More

VPN භාවිතා කොට කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි පරිවර්තන සමූහය කියයි

ෆෙස්බුක් පිටු භාවිතා කරමින් අසත්‍ය ප්‍රචාර කරන බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනය කරයි. එම සංවිධානයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා කළ නිවේදනයේ මෙසේද දැක්වේ. පවතින තත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වූ අසත්‍ය ප්‍රචාර නිමක් නැතිව සංසරණය වන බව දක්නට ලැබුණු අතර අසත්‍ය තොරතුරුවලින් බොහොමයක්VPN යෙදුම හා සම්බන්ධ වූ අතර අනෙක් පණිවිඩ ජනතාව බියවැද්දවීමට Read More

පාස්කු ප්‍රහාරය ගැන ලෝක නායකයෝ අගමැතිට සොව පළ කරති

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරවීම් හෙළා දකිමින් විදෙස් නායකයින් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය කණගාටුව පළ කරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. පසුගිය 22 වැනිදා දුරකථනය ඔස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ (Hon. Mike Read More

පුපුරණ ද්‍රව්‍ය සවි කළ වාහන සහ යතුරු පැදි ගැන විමසිලිමත් වන ලෙස පොලිසිය අනතුරු අගවයි

පුපුරණ ද්‍රව්‍ය සවිකරන ලද වාහන සහ යතුරු පැදි කිහිපයක් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දී ඇති බව පොලිස් තොරතුරු වාර්තා කරනවා. මේ අනුව පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැකකරෙන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිලිබදව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. මිට Read More

රටතුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙනවා – විපක්ෂ නායක

රටතුළ ජාතික ආරක්ෂාව තහවුරැ කිරීමට අදාල රජයේ ආයතනවලට විපක්ෂයක් ලෙස සම්පුර්ණ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද මහින්ද රාපක්ෂ මහතා පැවසුවේය. විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඒවෙනුවෙන් අද (23දා) කැදවු විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයේදීය. දකුණු ආසියාවේ සිදුවුණු දරැණුතම ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය Read More

ජාත්‍යන්තර සහාය උපරිමයෙන් ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා – අගමැති

ජාත්‍යන්තර සහාය උපරිමයෙන් ලබාගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය. රටතුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරිම සදහා කැදවු විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී අදහස් පළ කරමින් අගමැතිවරයා මෙසේද කීය. අද ගෝලීය ත්‍රස්තවාදයේ කොටසකට අපි ඇතුළුවෙලා. මේ ත්‍රස්තවාදය කළ අය එහි කොටස්කරුවන්. අද තත්ත්වය එදාට වඩා වෙනස්. Read More

පාර්ලිමේන්තුවට ද තර්ජනයක් පවතින බව ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා – කතානායක

මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය. විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදි ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේද කීය. පසුගිය අප්‍රේයල් 21දින පෙරවරුවෙහි රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08 ක සිදු වු Read More

පාස්කු ප්‍රහාරය ගැන අගමැති තානාපතිවරු හමුවේ සාකච්ඡා කරයි

රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරවීම් සහ රටේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින්, රටවල් 46 කට අධික තානාපතිවරු සහ විදෙස් නියෝජිතයින් සමග පුරා පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වූහ. Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පි මහතා අගමැති රනිල් ට කතා කොට සහාය දෙන බව කියයි

ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තමා බලවත් සේ කණගාටු වන බවත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමාත්, අමෙරිකා එක්සත් ජනපද ජනතාවත් සූදානමින් සිටින බවත් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවසීය. ජනාධිපති ට්‍රම්ප් මහතා ඊයේ (22) සන්ධ්‍යාවේ රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතමින් තවදුරටත් Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ ශෝකය පළ වේ

පාස්කු ඉරිදා වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු පුද්ගලයන්ට ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුව තුළ ද විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් ඊයේ (23) පළ කෙරුනි. කතානායක කරු ජයසූරිය මහතා දිනට නියමිත ලිපිලේඛන හා දැනුම් දීම් කිරිමෙන් පසු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු නැගි සිට විනාඩි දෙකක කාලයක් නිෂ්ශබ්දව සිටිමින් සිය ශෝකය පළ කරනු ලැබීය. අද දිනය ජාතික ශෝක Read More

t

o

p