Foreign News

ඇසෑමයේ වෙළඳපොළකට ප්‍රහාරයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ වෙළඳපොළ සංකීර්ණයක ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් වෙඩි තබා පුද්ගලයන් දහතුන් දෙනෙකු මරා දමා ඇති බව ඉන්දියානු රාජ්‍ය ගුවන්විදුලිය නිවේදනය කරයි. ප්‍රහාරකයන් විසින් සිදු කළ වෙඩි තැබීම් සහ ග්‍රනේඩ් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇත.  

හිලරිගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රචාරක වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි. එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ සෙසු වෙබ් අඩවි කිහිපයකට ද ඒ සමගම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සයිබර් ප්‍රහාරයට රුසියාවේ ද සම්බන්ධයක් තිබිය හැකි බවට අමෙරිකාව සැක පළ කරයි.

නාන ඇදුමට මගේ සරාගී පෙනුමක් නැහැ

ප්‍රියංකා චොප්රාගේ ඥාති සහෝදරියක වන පරිනීති චොප්රා බොලිවුඩයේ තම අනන්‍යතාව ගොඩ නගා ගත් නිළියක්. 2011 වසරේ Ladies vs Ricky Bahi චිත්‍රපටයෙන් බොලිවුඩයට පැමිණි ඇය එම රංගනයෙන් නැඟි එන නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගත්තේ සහය නිළිය ලෙසින් නිර්දේශත නාම අතරටද එක් වෙමින්. මේ වසරේ රෝහිත් ධවාන්ගේ Dishoom චිත්‍රපටයෙන් ඇයගේ අලුත්ම රංගනය දකින්න පුළුවන්. හැබැයි ක්ෂේත්‍රයට එනවිට තමන්ගේ සිරුර Read More

පිළිකා රෝගී කේට් පිළිකා රෝගී අරමුදල සම්පූර්ණ කර දිවියට සමුදෙයි

පිළිකා රෝගයෙන් පෙළුණු කේට් ග්රැන්ගර් නම් වෛද්‍යවරියක් ආරම්භ කරන ලද පිළිකා රෝගීන්ට අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක ඉලක්කය වූ පවුම් 250,000ක මුදලක් සම්පූර්ණ කරමින්ම ඇය ජීවිතයෙන් සමුගෙන තිබේ. ඇය පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් පසු 2011 වසරේ දී යොර්ක්ෂයර් පිළිකා මධ්‍යස්ථානය වෙනුවෙන් මේ අරමුදල් රැස් කිරීම ආරම්භ කර ඇත. ඇය ගේ ස්වාමිපුරුෂයා විසින් තම බිරිය මියගිය Read More

ශ්‍රී ලාංකික බිරිය මරා සෞදි වැලි කතරේ සඟවයි

ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස් වසරකට සිරගෙට යවනු ලැබීය. කාන්තාර ප්‍රදේශයේ ගෑස් නල ඉදිකිරීමේ සමාගමක සේවය කළ ඇමරිකානුවා ශ්‍රී ලාංකික බිරිය මරා දමා ඇතැයි ද සිරුර පුළුස්සන ලෙස හෝ වළදමන ලෙස ඔහු කම්කරුවනට කියා ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය. එහෙත් කම්කරුවන් Read More

හොලිවුඩය හොල්ලන ජේසන්ගෙන් අලුත්ම එක

Parker , Crank, Transporter වගේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටවල රඟපාපු Jason Statham කියන සුපිරි හොලිවුඩ් නළුවා රඟන අලුත්ම සිනමා පටය අගෝස්තු මාසයේදී එලි දැක්වීමට නියමිතයි. හැමෝම දන්න සුපිරි නළුවෙක් තමයි Jason Statham කියන්නෙ. ක්‍රියාදාම චිත්‍රපට තුළින් නිතර කතාබහට ලක්වෙන මේ සුපිරි චරිතය රඟපාන නවතම චිත්‍රපටය තමයි Mechanic (Resurrection). Mechanic පළමු චිත්‍රපටයේ තවත් දිගහැරුමක් විදියටයි මේ සිනමාපටය Read More

නිරුවත් වූ තරුණිය

පසුගිය දා නිව්යෝක් නගරයේ අමුතුම සිදුවීමක් වුණා. ඒ සම්පූර්ණයෙන්ම නිරුවත් වූ තරුණියක් ප්‍රධාන මාර්ගයක් මධ්‍යයේ තම අඟපසඟ ප්‍රදර්ශණය කරන්නට පටන් ගැනීම යි. මාධ්‍ය නම් සඳහන් කරන්නේ අදාළ තරුණිය මත්ද්‍රව්‍ය භාවිත කළ නිසා මෙළෙස හැසිරී ඇති බව යි. කෙසේ වෙතත් ඇයව ඉවත් කරන්නට පොලීසියටත් පොඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.  

සැමියන් හා යහන්ගත වූ කත අල්ලා නිරුවත් කොට පහර දුන් බිරින්දෑ

අනියම් සම්බන්ධතා හේතුවෙන් ඇතිවන සමාජ ගැටළු පිළිබඳ පුවත් දිනෙන් දින අසන්නට ලැබෙනවා. පවුල් ආරවුල් වැනි දෑ මෙන්ම විවිධ අපරාධ දක්වා මෙම අනියම් සම්බන්ධතා හේතු වෙනවා. තම සැමියන් සමග ලිංගික සබඳතා පැවැත්වූ කාන්තාවක් අල්ලාගත් බිරින්දෑවරුන් කිහිපදෙනෙකු අදාළ කාන්තාව නිරුවත් කොට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.  

t

o

p