රවී විශ්‍රාම යවන පොලිස්පතිගේ සීතල ගේම මාට්ටු
විමර්ශන දෙකක් ඇති බව දන්වා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරව විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා නිර්දේශ කර ඇති නමුත් විමර්ශනයක් ඇතැයි කී පමණින් ඊට එකඟවීමට කොමිසමට නොහැකි බවත් ඔහුගේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධ තීරණය එළඹෙන මැයි 10 වැනිදා ගැනීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි. වාර්තා Read More