දේශයට කීර්තියක් ගෙන එමින් රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවැනි පුටුවට
සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් විශ්වීය සෞඛ්‍ය ඉලක්ක ජය ගැනීමට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමීව පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (28) මේ බව ප්‍රකාශ කළේය. මෙම විධායක මණ්ඩල රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා Read More