Special News

සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් ද? ගෝත්‍රික උත්සවයක් ද?

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වන සැමරුම් උළෙල අපගේ ප්‍රධාන ජාතික උත්සවය බවට රට පුරා පැතිරගත් මතයක් තිබේ. එහෙත් අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනගහනයෙන් බොදුනුවන් හැරුණු කොට කතෝලික සහ අන් කිතුණු නිකායික කිසිදු සිංහලයෙක් මෙම උළෙල නොපිළිගනිති. එමෙන්ම ශ්‍රී ලාංකීය හින්දු ජනගහනයෙන් ඉන්දියානු සම්භවයක් සහිත වතුකර ජනතාව ද මෙම සැමරුම් උළෙල Read More

හෙරොයින් සමග ඇල්ලු ඉරාන ජාතිකයන් රදවා ප්‍රශ්න කරන්න අවසර

ඉරාන බහුදින ධිවර යාත්‍රාවකින් හෙ‍‍රොයින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයින් නව දෙනා මෙම මස 29 වෙනි දින තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නාය. මෙලෙස රඳවා ගැනිමට නියෝග ලැබුනේ වයස අවුරුදු 19-40 ත් අතර පසුවන ඉරාන ජාතිකයින් නවදෙනෙකුය. මොවුන් ඉරානයේ සිට Read More

අර්ජුන අැලෝසියස්ගේ පියා හා හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති හා පර්පෙචුවෙල් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියස් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු ඔවුන්ගේ නිවෙස් වලදිම අද (25) අලුයම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජේෆ්රි ඇලෝසියස් මහතා අර්ජුන ඇලෝසියස්ගේ පියාවේ. මහබැංකු බැදුම්කර ගණුදෙනුවට අදාළව කරන පරික්ෂණ සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස අත් අඩංගුවට පත්ව Read More

වත්තල ASB රෙදි පිළි අලෙවි සැලේ ගින්නෙන් දැඩි හානි

වත්තල ,හැඳල  පිහිටි සිව්මහලකින් සමන්විත ASB රෙදි පිළි අලෙවි සැලේ ඊයේ (24) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් රෙදිපිලි අලෙවිසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන ඇති බව වත්තල පොලිසිය පවසයි. ඊයේ රාත්‍රි 8.30 ට පමණ මෙම ගින්න ගබඩා කාමරයකින් හටගෙන ඇති බව පැවසේ. වත්තල පොලිසියට නුදුරින් පිහිටා ඇති මෙම රෙදිපිලි අලෙවිසැලේ ගින්න  හේතුවෙන් මීගමුව කොලඹ ප්‍රධාන මාර්ගය වත්තල පොලිස් ස්ථානය Read More

රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති ගේනවා – අගමැති

රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) දින හම්බන්තොටදී පැවසීය. එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් Read More

නැදුන්කර්නි රක්ෂිතයේ නිදන් හෑරූ පූසාරියා ඇතුළු හතරක් පුරාවස්තු සමග අල්ලා ගනියි

අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව පැවසෙන නැදුන්කේනි –කාංචනාමොටේ පුරාවිද්‍යා රක්ෂිතයේ මිලකල නොහැකි පුරාවිද්‍යා වස්තුන් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු බැකෝ යන්ත්‍රයක් , ත්‍රිරෝද රථයක් සමගින් පුලියන්කුලම පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මඩකලපුව, ත්‍රිකුණාමලය, තලවකැලේ හා මරතෝඩි ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි. මඩකලපුවේ පදිංචි පුද්ගලයා වාරික ගෙවිමේ ක්‍රමයට Read More

වියලි කාලගුණයට පිළියමක් ලෙස ප්‍රථමවරට අද දිවයිනට කෘතීම වැසි

  වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබේ. ඒ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය, ලංකා විදුලි බල මණ්ඩලය මගින් Read More

විධායකය අහෝසි කරන්න රනිල් ජවිපෙට එකග වෙයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය එකග බව රනිල් වික‍්‍රමසිංහ මහතා අද (22) ජනතා විමුක්ති පෙරමුණට පවසා ඇත. කෙසේ වෙතත් එජාපය පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ වශයෙන් නිසා එම පෙරමුණේ සිටින සුළු පක්‍ෂ සමගද මේ සම්බන්ධව සාකච්ඡා කර සිය තීරණය ඉදිරි දිනක ජවිපෙට දැනුම් දීමටද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එකගවී ඇත. විධායක ජනාධිපතිධූරය Read More

තලෙයිමන්නරමේදි බීඩි කොළ ගෝනි 41 ක් නාවුක හමුදාවෙන් අල්ලයි

තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (22) උදෑසන   අත්අඩංගුවට ගෙන ඇත.   මෙහිදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක්  නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව තිබේ. මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන Read More

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ දී පැවැත්වීමට තීරණය වේ

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැුළිය කොළඹදී පැවැත්වීමට තීරණය විය. ඒ පසුගියදා (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසුවේ කම්කරුවාට නිසි තැන හිමිවන යුගයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙවර කම්කරු දිනයේදී වැඩකරන ජනතාව එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට සූදානම් බවයි. කොළඹ නගරය Read More

t

o

p