මාධ්‍යවේදී එක්නැළිගොඩගේ බිරිඳට මරණ තර්ජන එල්ල කරන්නේ කවුද ?
සමාජ ජාල වෙබ් ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශව තමන්ටත් දරුවන්ටත් මරණීය තර්ජන එල්ල කරන බැවින් තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස රාජපක්ෂ සමයේ අතුරුදහන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම ඉල්ලීම ඉදිරිපත් කර සිටි Read More