යුද්ධයේ නිමාව ශ‍්‍රී ලංකාවේ “ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්” පාකිස්ථාන ආරක්‍ෂක හමුදා ප‍්‍රධානියා කියයි
ශ‍්‍රී ලංකාව පීඩාවට පත් කළ දශක තුනකට ආසන්න යුද්ධය අවසන් කිරීම “ජාතියේ ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්” බව පාකිස්ථාන ආරක්‍ෂක හමුදා කාර්යමණ්ඩල ප‍්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් රෂාද් මහමුද් (Gen. Rashad Mahmood) මහතා කියා සිටී.