කොරියානු මගී පාරුවක් සමඟ තුන්සීයක් අතුරුදහන්

නිවාඩු නිකේතන පිහිටි ‘යෙජු’ (Jeju) දුපතේ සිට යාත්‍රා කරමින් තිබුණ මගී ප්‍රවාහක නෞකාවක් පෙරළී දියබත් වීමෙන් එහි ගමන් ගනිමින් සිටි තුන්සීයකට අධික මගීන්ට සිදු වූ දෙයක් දැන ගන්නට නැතැයි දකුණු කොරියාවේ වෙරළාරක්ෂක අංශ පවසති.

ශ්‍රී ලංකාව: ඝාතකයන් නිදැල්ලේ

“මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව “දඬුවමින් මිදී සිටීමේ” ලෝක දර්ශකයේ ඉහළ ස්ථානයකට පත්ව තිබේ.

තිනකුරල් මාධ්‍යවේදියාට ප්‍රහාරයක්

තිනකුරල් පුවත්පතේ යාපනය වඩමරච්චි ප්‍රාදේශීය වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් නැමැත්තාට සඳුදා රාත්‍රී යාපනයේ නෙල්ලිඅඩි පළාතේදී කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වලින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා පේදුරුතුඩුව මන්තිහෙයි රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ.

Fears for hundreds as Korea resort ferry sinks

Choe Sang-hun Seoul: Coast guard and navy divers were searching a ferry on Wednesday after it sank off the south-western tip of South Korea while carrying hundreds of high school students to a resort island, leaving at least two people dead.

Terrorist-Political-Human Rights Nexus in Canada

By Maya Anthony Terrorist groups worldwide operate through community, welfare, social, cultural, humantarian, human rights and organizations many registered as charities, non profit organizations and NGOs. During the recent sessions, investigations revealled that the world’s most august human rights body – the United Nations Human Rights Council – was infiltrated by the LTTE, a proscribed Read More

Bluefin-21 Robo-Sub Plunges Into Missing Jet Search

By Hasani Gittens hat started as a vast search of practically an entire quarter of the globe is now focused on a relatively small section of the expansive Indian Ocean’s depths — and a small robotic submarine gives new hope for finding the wreckage of missing Malaysia Airlines flight MH 370.

t

o

p