COVID-19 මර්දනය සඳහා චීනයේ බීජිං නගර සභාවෙන් කොළඹ මහ නගර සභාවට සහය

  රුපියල් මිලියන 16 කට අධික වටිනා පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ), සංවාතක ( වෙන්ටිලටර්) සහ පීසීආර් පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් රාශියක්  බීජිං මහ නගර සභාව විසින් කොළඹ මහ නගර සභාවට  පරිත්‍යාග කර ඇත. මතු වී ඇති හදිසි අවශ්‍යතාව සලකා මෙම වෛද්‍යය උපකරණ තොගයේ පළමු කොටස සෙනසුරාදා (12) දහවල් බීජිං සිට කටාර් හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර Read More

මිලිටරිකරණයෙන් වසංගතය පාලනය කරන්න රජය හදනවා – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබියදී ශ්‍රි ලංකාව තුල මිලිටරීකරණයෙන් එය පාලනය කිරීමට වත්මන් පාලක පන්තිය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ඇය එසේ පැවසුයේ පහුගිය දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම් Read More

බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරමින් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා  ඒකමුතුව පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමිව වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා ඒකමුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා Read More

ස්වාධීන කොමිෂන් සභා වලට පත් කර ඇති සමහර නම් වලට බලවත් විරෝධය – කරු ජයසූරිය

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බැවින් එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිම අවශ්‍ය වුවත් එසේ නොකර ජනාධිපති ලේකම්ට හෝ භාණ්ඩාගාරික ලේකම්ට මෙවැනි පනතක් අහෝසි කිරීමට හැකි නම් පාර්ලිමේන්තුවක්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත්  අවශ්‍ය නොවන බව සාධාරණ සාමාජයක් සඳහා Read More

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බංග්ලාදේශ ජනපතිට සිය අක්ත පත්‍ර පිළිගන්වයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා ඩකා හි ජනාධිපති මන්දිරයේ දී බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා වෙත සිය අක්ත පත්‍ර ලිපිය පිළිගැන්වීය. නිල උත්සවයෙන් අනතුරුව, බංග්ලාදේශයේ ජනාධිපතිතුමා සහ මහ කොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණ. සාකච්ඡාව අතරතුර දී, බංග්ලාදේශයේ අතිගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එතුමාගේ පැවති Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය සැලසුම් කළ පරිදි ඉදිරියටත් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. ඒ අනුව අදාළ තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පවත්වනු ලබයි. මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් කරන ලද තක්සේරුවකින් අනතුරුව මෙම තරග මාලාව ඉදිරියට රැගෙන යාම Read More

ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

ගබ්සාව නීතිගත කිරීම සඳහා වන යෝජනාවට අදාළ පනත් කෙටුම්පතට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 131 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම යෝජනාව නීතියක් බවට පත්කිරීමට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ද හිමිවිය යුතුය.

කොළඹ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවයි

කොළඹ දිස්ත්‍රික්කය තුල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 397 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අද උදෑසන වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,107ක් දක්වා ඉහළ ගොස් ඇත. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී 136ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක් සහ යාපනය දිස්ත්‍රික්කයන් 36ක් ලෙස Read More

උත්සව සමයේ දී නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්

උත්සව සමයේ දී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ Read More

වාස් ගුණවර්ධනටත් කොවිඩ්

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

t

o

p