කච්චතිව් දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයට පන්දහසකට අධික බැතිමතුන් එක් වේ
කච්චතිව් දූපතේ ඓතිහාසික දේවස්ථානයේ සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ දිව්‍යමංගල්‍යය වෙනුවෙන් අද (16) පෙරවරුවේ ආරම්භ වූ දිව්‍ය මෙහෙය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික බැතිමත්හු පන්දහසකට වැඩි පිරිසක් දූපතට එක් ව සිටියහ.