තිදෙනෙකු අත්අඩංගුවේ තැබීමේ හේතු ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ දී පැහැදිලි කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය කරමින් උතුරේ විනාශදායක ක්‍රියාවලට ආධාර කිරීමේ සැකය මත තිදෙනෙකු අත්අඩංගුවට සහ රැඳවුම් භාරයේ තැබීමට හේතු වූ විමර්ශන ගැන ශ්‍රී ලංකාව ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී කරුණු පැහැදිලි කළේය.