රුපියලට මරණාසන්නයි..

March 28, 2016

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේද ඇමරිකානු ඩොලරය ඉදිරියේ දරුණු කඩා වැටීමක් පෙන්වීය.

අද දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 144.93ක් හා විකුණුම් මිල රු. 148.91ක් ලෙස විය.

අද දිනයේ පමණක් සිදුව ඇති අවප‍්‍රමණය රුපියල් 2.10කි.

මෙය මෙතෙක් ඉතිහාසයේ රුපියල වාර්තා කල දරුණුම කඩා වැටීමයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p