ඡන්දය ගන්න නොමැරී බේරුණු කාරයත් ගෙනියයි

August 4, 2015

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මහනුවර රැස්වීමක නවාංගයක්ද එක් කර තිබිණි.

හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතාට 2006 සැප්තැම්බර් මාසයේදී මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවූ අතර එම ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ ඒ මහතා ගමන් කළ මෝටර් රථය දේශපාලන රැලිවල ප්‍රදර්ශනය සඳහා ලොරියකින් රැගෙන යන ආකාරය දැකිය හැකිය.

රැස්වීම් 225ක කථා කිරීම හේතුවෙන් සරත් ෆොන්සේකා මහතාට රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍යවරු උපදෙස් දී ඇතැයිද ඒ හේතුවෙන් මහනුවර රැලියේදීද පටිගත කළ හඬපටයක් විකාශය කළ බව කියති. කුරුණෑගල පැවැති රැලියේදී එය පටිගත කර තිබුණි.

L-5 L-7 L-61 L-41 L-32 L-21 L-13

Sammy

Previous story Next story

Leave a comment

t

o

p