එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වෙයි

June 18, 2015

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමක් හෙට(19)  පැවැත්වීමට නියමිතව තිබේ.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට පෙරවරු 9.30ට මෙම කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව  වාර්තාවෙයි.

දේශපාලන වශයෙන් වැදගත් එකඟතා කිහිපයකට පැමිණීමේ අරමුණින් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා කෘත්‍යාධීකාරී මණ්ඩලයේ සියළු සාමාජිකයින්ට සහභාගී වීම අනිවාර්ය කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p