බැසිල්ට තුන් මාසයක් නිවාඩු අනුමතයි..

April 28, 2015

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිව පාර්ලිමේන්කු මන්ත‍්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාට මාස තුනක කාලයකට පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත කර තිබේ.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් එය සම්මත කරනු ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p