තුර්කි රජයට හමුදා කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීමට හැකිවීම පිළිබදව සතුටුයි

හමුදා කුමන්ත්‍රණයක් මගින් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටපත් කිරීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   අගමෑතිතුමාගේ විශේෂ නිවේදනය    

නිරුවත් වූ තරුණිය

පසුගිය දා නිව්යෝක් නගරයේ අමුතුම සිදුවීමක් වුණා. ඒ සම්පූර්ණයෙන්ම නිරුවත් වූ තරුණියක් ප්‍රධාන මාර්ගයක් මධ්‍යයේ තම අඟපසඟ ප්‍රදර්ශණය කරන්නට පටන් ගැනීම යි. මාධ්‍ය නම් සඳහන් කරන්නේ අදාළ තරුණිය මත්ද්‍රව්‍ය භාවිත කළ නිසා මෙළෙස හැසිරී ඇති බව යි. කෙසේ වෙතත් ඇයව ඉවත් කරන්නට පොලීසියටත් පොඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.  

කටුනායක ගුවන්තොටුපොල වසා දමයි?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථය ලබන වසරේ මුල් භාගයේ මාස 3 ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දැමෙන බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව, ලබන වසරේ ජනවාරි 6 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා තැබෙන බව ගුවන්තොටුපල Read More

2016 පාපන්දු අවසන් තරඟයට දැඩි රැකවල්

යුරෝ 2016 පාපන්දු අවසන් තරඟය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට පොලිසිය පියවරගෙන තිබේ. අවසන් මහ තරඟය  ප්‍රංශයේ අයිෆල් කුළුණ ආසන්නේ පිහිටි ස්ටැඩ් ද ෆ්‍රාන්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙවර යුරෝ 2016 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරඟය ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවැත්වෙයි.

සැමියන් හා යහන්ගත වූ කත අල්ලා නිරුවත් කොට පහර දුන් බිරින්දෑ

අනියම් සම්බන්ධතා හේතුවෙන් ඇතිවන සමාජ ගැටළු පිළිබඳ පුවත් දිනෙන් දින අසන්නට ලැබෙනවා. පවුල් ආරවුල් වැනි දෑ මෙන්ම විවිධ අපරාධ දක්වා මෙම අනියම් සම්බන්ධතා හේතු වෙනවා. තම සැමියන් සමග ලිංගික සබඳතා පැවැත්වූ කාන්තාවක් අල්ලාගත් බිරින්දෑවරුන් කිහිපදෙනෙකු අදාළ කාන්තාව නිරුවත් කොට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.  

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන්

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව දිවයින පුරා ජංගම දුරකථනය හරහා ගනුදෙනු සිදු කිරීමේ නවතම යෙදුම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සියලු කටුයුතු සූදානම් කර තිබේ. සම්පූර්ණයෙන්ම නොමිලයේ පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් මාලාවන් තුළින් අපේක්ෂා කරනුයේ වඩාත් කාර්යක්ෂමව ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් එමඟින් උපරිම ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ මාර්ගය හඳුන්වා දීමත් වේ. Smart දුරකථන Read More

පරණ ෆෝන් වලට වට්ස්ඇප් බැහැ

ලෝකයේ මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ජංගම දුරකතන යෙදුමක් වන WhatsApp යෙදුම, පැරණි මෙහෙයුම් පද්ධති සඳහා සහාය දැක්වීම 2016 දෙසැම්බර් 31 න් පසු නවතා දමන බව එම සමාගම නිවේදනය කර සිටී. මේ අනුව BlackBerry (BlackBerry 10 ද ඇතුළත්ව), Nokia S40, Nokia Symbian S60, Android 2.1 and Android 2.2, Read More

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනයට චීන මැදිහත් වීම ඇගයේ

ලෝක ආර්ථිකය තුල චීනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත්, එවැනි රටක් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායක වීම අගය කල යුතු බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ජාතික යොවුන් සේනාංකය යටතේ ඇති දඹුල්ල “ලාහොටේලියර් ” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් Read More

සනී කියන්නේ SEX ම නෙවෙයි

නිසල දිය ගැඹුරින් ගලා බසියි කියලා ප්‍රකට කියමනක් තියෙනවා. අපි හිතන අපි එදිනෙදා දකින අය ගැන අපිට ක්‍ෂණිකව බලලා තීරණය කරන්න අමාරුයි.  සනී ලියොන් මේ නම google ගිහින් search කරපු ගමන් වෙබ් අඩවි පිරෙන්න ඇගේ වැඩිහිටි ලිංගික චිත්‍රපට. ප්‍රතිචාර, ඇනුම් බැනුම් තියෙනවා. කොහොම වුණත් ලිංගික චිත්‍රපට රඟපෑම තම වෘත්තීය ජීවත්වීමේ මාර්ගය බවට පත්කර ගත්ත සනී Read More

තුර්කි හමුදා කුමන්ත්‍රණය පරදී

තුර්කි රජය පෙරළා දැමීම සඳහා හමුදා කණ්ඩායමක් විසින් 15දා රාත්‍රියේ සිට දැරූ උත්සාවයේදී පුද්ගලයන් 265 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අගමැතිවරයා පවසයි. මෙහිදී, තවත් 1,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත්, හමුදා කුමන්ත්‍රණය මැඬ පවත්වමින් ඊට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු සොල්දාදුවන් 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අගමැතිවරයා පවසයි. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට Read More

t

o

p