නැකත් ගැන අලුත්ම නිවේදනය මෙන්න

March 26, 2024

රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර ඇති 2024 නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

t

o

p