ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 3700ක් අත්අඩංගුවට

March 25, 2020

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා සවස 6.00 සිට ඊයේ රාත්‍රී දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහන 715 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

t

o

p